නවතම කොරෝනා තත්ත්වය
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
02

නවතම කොරෝනා තත්ත්වය

නවතම කොරෝනා තත්ත්වය

ඊයේ (01) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 02 දෙනෙකු හදුනාගෙන තිබේ.

 

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 671,991 දක්වා ඉහළ ගියේය.

                           

මේ අතර ඊයේ (01) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ කිසිවක් වාර්තා වී තිබුණේ නැත.

                                

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,828ක් ලෙස පවතී.

                                     

මේ වන විට පුද්ගලයන් 655,158 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් වලට පිටව ගොස් සිටින අතර පුද්ගලයන් 05 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

                                               

views

182 Views

Comments

arrow-up