රිෂාඩ් බදියුදීන් සහ සහෝදරයා අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
24

රිෂාඩ් බදියුදීන් සහ සහෝදරයා අත්අඩංගුවට

රිෂාඩ් බදියුදීන් සහ සහෝදරයා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් අද (24) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පාස්කු ප්‍රහාරය එග්ලකල ත්‍රස්තවාදීන්ට ආධාර අනුබල දීමේ චෝදනාව මතයි.

views

726 Views

Comments

arrow-up