OCT
14
“මම අලි හොරෙක්, ප්‍රියමාලිට දුන්න මුදල කිවුවොත් ඒ මුදල් ඔහුට දෙනවා” - සමන්තබද්‍ර හිමි (VIDEO)

තිලිණි ප්‍රියමාලි නම් කාන්තාව ලඟ තමන් වහන්සේ මුදල් ආයෝජනය කර ඇතැයි පලවන වාර්තා සම්පූර්ණ අසත්‍ය බව සිරි සමන්තභද්‍ර හිමියෝ පවසති.
තමන් වහන්සේ තිළිණි ප්‍රියමාලි ළඟ තැන්පත් කර ඇති මුදල කිසිවෙකු විසින් හරියටම පවසන්නේ නම් එම මුදල එම පුද්ගලයාට මුළුමනින්ම ලබාදෙන බවද උන් වහන්සේ පැවසූහ.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර ඇත.
239 Views
Comments