FEB
26
අද දිනයට කොවිඩ් ආසාදිතයන් 487 ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී 487 දෙනෙකු අද (26) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු මෙරට සමස්ත රෝගීන් ගණන 82,420 කි.
790 Views
Comments