බස්නාහිර පලාතෙන් පිටවීම තහනම් කිරීමත් සමග දුම්රිය සහ බස් ධාවනයේ වෙනසක්

බස්නාහිර පළාතට පැමිණෙන සහ පිටවන සියලුම බස් රථ සේවාවන් ලබන ඉරිදා මධ්‍යම රාත්‍රිය දක්වා අත්හිටුවා තිබෙන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව සඳහන් කර සිටිනවා.
මේ අතර අද දින රාත්‍රී 10 සිට ලබන නොවැම්බර් මස 15 වෙනිදා දින දක්වා බස්නාහිර පලාත තුලට පැමිණීමට අවසර ලබාදී ඇති අතර බස්නාහිර පළාත් සීමාව තුලින් පිටවීමට අවසර ලබාදී නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.
එබැවින් දුම්රියන් වල ධාවන කටයුතු පහත සඳහන් පරිදි සිදුකරනු ලබන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
1013 Views
Comments