ලොව පුරා කොවිඩ් මරණ 807,000ක සීමාවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
25

ලොව පුරා කොවිඩ් මරණ 807,000ක සීමාවට

ලොව පුරා කොවිඩ් මරණ 807,000ක සීමාවට

ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 23,318,415ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (24) අලුයම වාර්තා කරයි.

එසේම මේ වන විට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 806,630ක් බව ද කොරෝනා තොරතුරු පිළිබඳ දත්ත වාර්තාවන් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 15,056,101ක ආසන්න පිරිසක් මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති බව ද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

 

views

883 Views

Comments

arrow-up