මුතුරාජවෙල ගැන කාදිනල් හිමිගේ චෝදනා මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රතික්ෂේප කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
03

මුතුරාජවෙල ගැන කාදිනල් හිමිගේ චෝදනා මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රතික්ෂේප කරයි

මුතුරාජවෙල ගැන කාදිනල් හිමිගේ චෝදනා මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රතික්ෂේප කරයි

මුතුරාජවෙල පරිසර පද්ධතිය රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළකරමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නගන කරුණු ප්‍රතික්ෂේප කරන බව මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

 

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස් අමරතුංග මහතා එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා ජාතික පාරිසරික පනතේ බලතල ප්‍රකාරව සහ ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව පෞද්ගලික හෝ දේශපාලන අතපෙවීමට යටත් නොවී මුතුරාජවෙල ආශ්‍රිත පරිසරය ඇතුළු ශ්‍රී ලංකාවේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය උපරිමයෙන් මැදිහත් වන බවයි.

 

views

838 Views

Comments

arrow-up