ලොව පළමු වරට ඌරෙකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
11

ලොව පළමු වරට ඌරෙකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කෙරේ

ලොව පළමු වරට ඌරෙකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කෙරේ

ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරෙකුගේ හදවතක් බද්ධ කළ ලොව ප්‍රථම පුද්ගලයා බවට එක්සත් ජනපද ජාතිකයෙකු පත්ව තිබේ.

 

 

 පැය 07ක් පුරා සිදුකරන ලද පර්යේෂණාත්මක ශල්‍යකර්මයෙන් පසු හදවත බද්ද කිරීමට ලක්වූ 57 හැවිරිදි ඩේව්ඩ් බෙනට් මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

 

 

මෙම ශල්‍යකර්මය බැල්ටිමෝර් හිදී සිදුකර ඇති අතර එය සිදුකර මේ වන විට පැය 72ක කාලයක් ගතවී අවසන් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

views

700 Views

Comments

arrow-up