AUG
31
අම්මා රට .. තාත්තා, පහළොස් හැවිරිදි සිය දියණිය අපයෝජනය කරයි.

පහළොස් හැවිරිදි සිය දියණිය අපයෝජනයට ලක්කළ පුද්ගලයෙකු සියඹලාණ්ඩුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අපයෝජකයා, සිය දියණිය කිහිපවතාවකදීම අපයෝජනයට ලක් කර ඇති බව මූලික විමර්ෂණවලදී තහවුරු වී තිබේ. දියණියගේ මව, විදෙස් රැකියාවක නිතරවන තැනැත්තියෙකි. මේ වන විට දියණිය මොණරාගල මහරෝහලට ඇතුළත් කර තිබේ.
800 Views
Comments