මහින්ද සිටින නිල නිවස ගෝටාභය ඉල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
02

මහින්ද සිටින නිල නිවස ගෝටාභය ඉල්ලයි

මහින්ද සිටින නිල නිවස ගෝටාභය ඉල්ලයි

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනට පදිංචිව සිටින්නේ කොළඹ හතේ හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ නිවසකය.

 

එම නිවස ගෝඨාභය රාජපක්ෂට දෙන ලෙස ඉල්ලා ජනාධිපති කාර්යාලයට ලිපියක් ලැබී තිබේ.

 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කාර්ය මණ්ඩලය මෙම ලිපිය යොමු කර ඇත.

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිටපු නිවස වන විජේරාම මාවතේ පිහිටි නිවස අලුත්වැඩියා කිරීමෙන් පසු ඔහු එහි පදිංචියට යාමට නියමිතය.

 

ඉන් පසු හිස් වන හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ නිවස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයට දෙන ලෙස එම ලිපියෙන් ඉල්ලා තිබේ.

views

245 Views

Comments

arrow-up