දයාසිරිට කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
08

දයාසිරිට කොරෝනා

 දයාසිරිට කොරෝනා

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

 

මේ වන විට ඔහු හික්කඩුව සුපර් කොරල් හෝටලයේ නිරෝධායනය වෙමින් පසු වේ.

views

1125 Views

Comments

arrow-up