නිවාස මිල දී ගැනීමට අද සිට ලැබෙන සහන
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
01

නිවාස මිල දී ගැනීමට අද සිට ලැබෙන සහන

නිවාස මිල දී ගැනීමට අද සිට ලැබෙන සහන

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයින්ට නිවාස මිලදී ගැනීම සඳහා සහන පොලියක් යටතේ ණය ලබා ගැනීමේ පහසුකම් අද සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය පවසනවා

 

6.25%ක පොලී අනුපාතයක් යටතේ රාජ්‍ය බැංකු හරහා ලබාදෙන ලක්ෂ100 මෙම ණය මුදල ගෙවීම සදහා වසර 25 ක කාලයක් හිමිවෙයි.

 

නාගරික සංවර්ධන අධිකාරිය විසින් අර්ධ නාගරික හා නාගරික ප්‍රදේශවල ඉදි කෙරෙන නිවාස යෝජනාක්‍රමවලින් නිවසක් මිලදී ගැනීමට මෙමගින් ඔවුන්ට අවස්ථාව හිමිවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය.

 

 

 

views

652 Views

Comments

arrow-up