හෙට සිට විශේෂ කාර්යාල දුම්රිය යොදයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
22

හෙට සිට විශේෂ කාර්යාල දුම්රිය යොදයි

හෙට සිට විශේෂ කාර්යාල දුම්රිය යොදයි

සෞඛ්‍ය උපදෙස් භාවිත කරමින් හෙට දින (23) සිට විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා තිබේ. ඒ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

 

එසේම හුදකලා කළ ප්‍රදේශවල දී දුම්රිය නොනවත්වා ධායනය කිරීමට කටයුතු යොදා තිබේ.

 

 

views

649 Views

Comments

arrow-up