NOV
15
කොරෝනා මරණ 5ක් වාර්තාවේ - මුළු මරණ ගණන 58 දක්වා ඉහලට

නව කොරෝනා වෛරසය ආසාදනය වී සිටියි තවත් පුද්ගලයින් 05 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කර සිටිනවා.
මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 58ක්
799 Views
Comments