ලිඳුල නගර සභා සභාපතිගේ ධුරය ආණ්ඩුකාරවරයා තාවකාලිකව අත්හිටුවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
28

ලිඳුල නගර සභා සභාපතිගේ ධුරය ආණ්ඩුකාරවරයා තාවකාලිකව අත්හිටුවයි

ලිඳුල නගර සභා සභාපතිගේ ධුරය ආණ්ඩුකාරවරයා තාවකාලිකව අත්හිටුවයි

තලවකැලේ ලිඳුල නගර සභාවේ වත්මන් සභාපති අසෝක සේපාල මහතාගේ සභාපති ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි අද(28) දින සිට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

 

ඒ මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා විසින් ගැසට් පත්‍රයක් නිකුත් කිරීම මගින්. සභාපතිවරයා සිදු කළ බව කියන දුෂණ වංචා 8 ක් සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වීම සඳහා විශේෂ කොමිසමක් පත්කර ඇති අතර එම පරික්ෂණය අවසන් වන තෙක් සභාපතිවරයාගේ ධුරය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

 

 

 

 

 

 

 

 

views

706 Views

Comments

arrow-up