නෙළුම් කුළුණ විවෘත කර තබන කාලය ඉහල දමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
21

නෙළුම් කුළුණ විවෘත කර තබන කාලය ඉහල දමයි

නෙළුම් කුළුණ විවෘත කර තබන කාලය ඉහල දමයි

උත්සව සමය සඳහා නෙළුම් කුළුණ විවෘතව තබන කාලය දීර්ඝ කර තිබේ.

 

ඒ අනුව එය දෙසැම්බර් 25 සහ 26 යන දෙදින තුළ පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රිය දක්වා මහජනතාව සඳහා විවෘතය.

 

එමෙන්ම දෙසැම්බර් 27 වැනිදා නෙළුම් කුළුණ පෙරවරු 9 සිට රාත්‍රී 11 දක්වා විවෘතව තැබීමට තීරණය කර තිබේ.

 

මේ අතර නෙළුම් කුළුණ 2024 දෙසැම්බර් 31 සහ 2025 ජනවාරි 1 සහ 2 දිනයන් වලදීත් පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා විවෘතව තැබීමට නියමිතව ඇත.

views

303 Views

Comments

arrow-up