DEC
16
බ්‍රයන් තෝමස්ට විදෙස් ගමන් තහනම්

ප්‍රසිද්ධ ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා විසින් මෙම නියෝගය ලබා දී තිබේ.
ඒ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතුවලට අදාළවය.
225 Views
Comments