කෝටි 5 ක කේරලගංජා තොගයක් අත්අඩංගුවට

කන්කසන්තුරෙයි මුහුදුවෙරළ ආසන්නයෙන් කේරලගංජා කිලෝ 360 ක් තිබී සොයාගෙන තිබෙනවා.
රුපියල් ආසන්න වටිනාකමින් යුත් ගත් බවයි කන්කසන්තුරෙයි පොලීසිය පවසන්නේ.
ඉන්දියාවේ සිට මුහුදු මගින් බොට්ටු වලින් රැගෙනවිත් නාවික හමුදා සෝදිසි කිරීම් හේතුවෙන් අදාල කේරල ගංජා තොගය කන්කසන්තුරෙයි මුහුදු වෙරළට දමා ජාවාරම්කරුවන් පලාගොස් ඇති බවට සැක පළකරන්නේ යැයි පොලීසිය පැවසීය.
සොයාගත් කේරල ගංජා රැගෙන ආ පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැත
558 Views
Comments