බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර ගැන විමර්ශනයට රහස් පොලිස් කණ්ඩායමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
18

බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර ගැන විමර්ශනයට රහස් පොලිස් කණ්ඩායමක්

බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර ගැන විමර්ශනයට රහස් පොලිස් කණ්ඩායමක්

බ්‍රැන්ඩික්ස් කොවිඩ් 19 පොකුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකගෙන් යුත් කණ්ඩායමක් පත් කළ බව වැඩබලන පොලිස්පතිවරයා නීතිපතිවරයාට දැනුම් දී තිබෙනවා.

 

එම කණ්ඩායම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ අදාළ පරීක්ෂණ සිදුකරනු ඇති.

 

 

views

680 Views

Comments

arrow-up