රෝසි සේනානායක මහත්මියගේ ස්වාමිපුරුෂයා අභාවප්‍රාප්ත වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
09

රෝසි සේනානායක මහත්මියගේ ස්වාමිපුරුෂයා අභාවප්‍රාප්ත වෙයි

රෝසි සේනානායක මහත්මියගේ ස්වාමිපුරුෂයා අභාවප්‍රාප්ත වෙයි

කොළඹ නගරාධිපතිනිය වන රෝසි සේනානායක මහත්මියගේ ආදරණීය සැමියා වන අතුල සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

 

මිය යනවිට ඔහු 64 වන වියේ පසුවිය.

 

ඔහු මෙවර මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ කනිෂ්ක සේනානායක මහතාගේ පියා ද වේ.

 

හිටපු පොලිස්පති ස්ටැන්ලි සේනානායකගේ පුත්‍රයා වූ අතුල සේනානායක මහතා වෘත්තියේන් ව්‍යාපාරිකයෙකි.

 

views

3325 Views

Comments

arrow-up