ගර්භනී කාන්තාවන්ට කොවිඩ් එන්නත බදාදා සිට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
06

ගර්භනී කාන්තාවන්ට කොවිඩ් එන්නත බදාදා සිට

ගර්භනී කාන්තාවන්ට කොවිඩ් එන්නත බදාදා සිට

අවදානම් තත්ත්වයේ සිටින ගර්භනී මව්වරුන්ට ලබන බදාදා සිට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

 

ගර්භනී මව්වරුන් එන්නත්කරණය කිරිමේ සමාරම්භක වැඩසටහන කාසල් වීදිය කාන්තා රෝහලේ දී සිදු කිරීමට සැලසුම් කර ඇත.

 

මෙම එන්නත් කිරීමේ වැඩසටහන මාසයක් තුළ අවසන් කිරීමට නියමිතයි.

 

මේ වන විට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති ගැබිනි මව්වරුන් ගණන 8කි.

views

1070 Views

Comments

arrow-up