දුම්පානය කරන පුද්ගලයින්ගෙන් 48%ක් එම පුරුද්ද අතහරියි

කොවිඩ් වසංගතය ආරම්භ වූවායින් පසු මෙරට දුම්වැටි භාවිතා කළ පුද්ගලයින්ගෙන් 48%ක් එම පුරුද්ද අත්හැර අති බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
මේ වන විට දිනකට ශ්‍රී ලංකාව තුළ පුද්ගලයින් ආසන වශයෙන් 40ක් මියයන පසුබිමක මෙම පුවත වාර්තා වීම ද විශේෂත්වයකි.
දුම් පානය කරන පුද්ගලයින්ට කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් දැඩි අවදානමක් පවතී
938 Views
Comments