කිරිපිටි මිල නැවතත් ඉහල යන ලකුණු
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
21

කිරිපිටි මිල නැවතත් ඉහල යන ලකුණු

කිරිපිටි මිල නැවතත් ඉහල යන ලකුණු

වෙළඳපොලේ ඇති දැඩි කිරිපිටි හිඟය හේතුවෙන් ඉදිරියේ දී නැවතත් කිරිපිටි මිල සංශෝධනය විය හැකි බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරනවා.

 

මීට අමතරව ඩොලර් ගැටලුව, නැව්වල ප්‍රමාදය සහ ගුදම් ගාස්තු ඉහළ යාමද කිරිපිටි ආනයනයට බාධාවක් වී තිබෙනවා.

views

783 Views

Comments

arrow-up