ගුරු සටනට විරුද්ධව හඬ නැගූ කතට අමාත්‍යාංශ වාහනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
01

ගුරු සටනට විරුද්ධව හඬ නැගූ කතට අමාත්‍යාංශ වාහනයක්

ගුරු සටනට විරුද්ධව හඬ නැගූ කතට අමාත්‍යාංශ වාහනයක්

ගුරු විදුහල්පතිවරුන් ගෙන යන සටනට විරුද්ධව කටයුතු කල කාන්තාවකට ඉන්ධන සමඟ අමාත්‍යාංශය වාහනයක් සහ තවත් වරප්‍රසාද ලබාදී ඇති බව වාර්තා වනවා.

 

මෙම කාන්තාව රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගොස් සිටින අයකු බවයි පැවසෙන්නේ.

 

ඇගේ සංවිධානයක් යොදාගෙන ගුරු සටනට පහරදෙන බවයි වාර්තාව. ඇයට මේ සඳහා වරප්‍රසාද වලට අමතරව  මුදලක් ලැබෙන බවටත් රාවයක් පවතී.

 

 

 

 

 

source: lankadeepa

views

2356 Views

Comments

arrow-up