තැපැල් සේවකයන්ට තැපැල්පතිගෙන් දැනුම්දීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
27

තැපැල් සේවකයන්ට තැපැල්පතිගෙන් දැනුම්දීමක්

තැපැල් සේවකයන්ට තැපැල්පතිගෙන් දැනුම්දීමක්

හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පදිංචි තැපැල් කාර්යය මණ්ඩල සාමාජිකයින් වහාම අදාළ සේවා අංශයේ සහකාර අධිකාරි අමතා ඔහු දෙන උපදෙස් අනුව සේවයට වාර්තා කිරීමට කටයුතු කළ යුතු බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා දැනුම් දෙනවා.

 

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් මෙහෙයුම් කටයුතු පූර්ණ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පියවරෙන් පියවර යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවයි.

 

ඒ අනුව, මධ්‍යම තැපැල් හුවමාරුවේ සියලූම අංශ සම්පුර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමට නොපමාව කටයුතු කළයුතු බවද තැපැල්පතිවරයා සිය ලිපියෙන් තැපැල් කාර්යය මණ්ඩල සාමාජිකයින්ට දැනුම් දෙනවා.

 

 

 

 

 

 

views

553 Views

Comments

arrow-up