JUL
25
වැලිගම මහා විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයක්

වැලිගම දෙනිපිටිය මහා විද්‍යාලය ඉදිරිපිට දෙමව්පියන් පිරිසක් විසින් අද(25) පෙරවරුවේ විරෝධතාවයක නිරත වී තිබෙනවා.
ඒ එම පාසලේ ගුරුවරුන් හයදෙනකු වෙනත් පාසලකට මාරු කර හැරීමට විරෝධය පළ කරමින්.
මෙම විරෝධතාවය සඳහා පාසල් සිසුන් කිහිපය දෙනෙක් ද එක් වී සිටි බවයි වාර්තා වන්නේ.
263 Views
Comments