නාමල්ට තවත් ඇමති ධූරයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
03

නාමල්ට තවත් ඇමති ධූරයක්

නාමල්ට තවත් ඇමති ධූරයක්

නාමල් රාජපක්ෂ මහතා අද ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

 

ඒ ජනාධිපති කාර්යාලයේදීය.

 

අද දිනයේ ලැබුණු නව රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරව නාමල් රාජපක්ෂ මහතා තරුණ හා ක්‍රීඩා කැබිනට් අමාත්‍ය ධූරය ද හොබවයි.

views

977 Views

Comments

arrow-up