ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ ජන්ම දිනය අදයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
17

ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ ජන්ම දිනය අදයි

ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ ජන්ම දිනය අදයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම මුදල් ඇමැතිවරයා මෙන්ම රාජ්‍ය ඇමැතිවරයා ද වූ ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ 116 වන ජන්ම සමරුම අදට යෙදී ඇත.

 

වර්ෂ 1906 සැප්තැම්බර් මස 17 වෙනි දින කොළඹ සේදවත්ත වලව්වේදි උපත ලද ජයවර්ධන මහතා හිටපු විනිසුරුවකු වූ රාජ නීතිඥ ඊ. ඩබ්ලිව් ජයවර්ධනගේ සහ හෙලේනා ඇග්නස් විජේවර්ධන යුවළගේ දරුවන් එකොළොස් දෙනා අතර වැඩිමහල් දරුවාය.

views

299 Views

Comments

arrow-up