ඉන්ධන හිඟයක් අත ළඟද? - ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
01

ඉන්ධන හිඟයක් අත ළඟද? - ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

ඉන්ධන හිඟයක් අත ළඟද? - ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

ලබන වර්ෂයේ ජනවාරි වනතුරු මෙරට තුල කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

 

රටේ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන හිඟයක්  පැමිණෙන බවට විපක්ෂය විසින් ගෙනයන  ප්‍රචාර අසත්‍ය බවයි වැඩිදුරටත් ඔහු සඳහන් කළේ.

 

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ සීමිත විදේශ විනිමය ප්‍රමුඛතා පදනමක් යටතේ මුදල් ඉන්ධන සඳහා වෙන් කර ඇති නිසා  කිසිවිටෙකත් එලෙස තෙල් හිඟයක් ඇති නොවන බවයි.

views

819 Views

Comments

arrow-up