JUN
25
කාබනික පොහොර ආනයනය තාවකාලිකව නවතී.

කාබනික පොහොර ආනයනය කිරීම තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කලේ කාබනික පොහොර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබුනද ඉන් වියහැකි බලපෑම පිළිබඳ සැලකිල්ලට ගනිමින් ආනයනය තාවකාලකිව අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.
701 Views
Comments