ගාල්ලේ බස් වර්ජනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
23

ගාල්ලේ බස් වර්ජනයක්

ගාල්ලේ බස් වර්ජනයක්

ගාල්ල මධ්‍යම බස් නැවතුම්පලේ සිට ගමන් ආරම්භ කරන සියලු ම පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබේ.

                                                                         

ඒ ගාල්ල ඩිපෝව මගින් පෞද්ගලික බස් රථ සඳහා  ඉන්ධන ලබා නොදෙන බව පවසමිනි.

 

ඩිපෝ අධිකාරීවරයා අදාළ බස් රථවලට ඉන්ධන ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව ඔවුන් වැඩිදුරටත් පවසයි.

views

258 Views

Comments

arrow-up