මෙරට කොරෝනා එන්නත ලබා ගත් පිරිස 400,000ඉක්මවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
27

මෙරට කොරෝනා එන්නත ලබා ගත් පිරිස 400,000ඉක්මවයි

මෙරට  කොරෝනා එන්නත ලබා ගත්  පිරිස  400,000ඉක්මවයි

මෙරට කොවිඞ් මර්දන එන්නත මෙරට ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට හාරලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.

 

ඊයේ දිනය අවසන් වනවිට පුද්ගලයින් 406 613 දෙනෙකුට ඇස්ට‍්‍රාසෙනිකා එන්නත ලබා දී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා

 

 

 

views

707 Views

Comments

arrow-up