NOV
04
බොරතෙල් මිල පහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩුවී ඇති බව වාර්තා වනවා.
ඉන්ධන සඳහා චීනයෙන් ඉල්ලුම අඩුවීම සහ එක්සත් ජනපදය පොලී අනුපාත නැවත වරක් වැඩි වෙතැයි යන අනුමාන හේතුවෙන් මෙලෙස බොරතෙල් මිල පහල බැස තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 94.35 දක්වාත් ටෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 87.90 දක්වාත් අඩු වී තිබෙනවා.
185 Views
Comments