හෙට සිට විදුලිය කැපෙන හැටි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
17

හෙට සිට විදුලිය කැපෙන හැටි

හෙට සිට විදුලිය කැපෙන හැටි

දැනට ක්‍රියාත්මක වන පැය තුනක විදුලි කප්පාදුව හෙට(18) සහ අනිද්දා(19) දිනද ක්‍රියාත්මක කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබෙන බව වාර්තා වෙනවා.

 


ඒ අනුව A සිට W දක්වා කලාප විස්සකට දිවා කාලයේ පැයයි මිනිත්තු හතළිහක් ද රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු විස්සක් ලෙසද විදුලි කප්පාදුව සිදු කරන අතර කොළඹ වාණිජ කලාපයට පෙරවරු 6 සිට පෙරවරු 8:30 දක්වා පැය දෙකයි විනාඩි 30 කුත් A,N O,X,Y සහ Z යන කලාපවලට අළුයම 5 සිට පෙරවරු 8 දක්වා පැය 3ක් ද විදුලි කප්පාදු කිරීමට අවසර ලබා දී තිබෙනවා.

views

279 Views

Comments

arrow-up