වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
04

වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට

වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට

වැලිගම පොලිස් වසමේ මහානැවියා පාර, වල්ලිවල ප්‍ර දේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩිතබා එක් පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

 

පා පැදියකින් ගමන් කරමින් සිටි මෙම පුද්ගලයින් දෙදෙනාට යතුරු පැදි දෙකකින් පැමිණි නාදුනන පිරිසක් විසින් ටී 56 ගිනි අවියකින් මෙම වැඩිතැබීම සිදුකර ඇත.

 

මරණකරුගේ මෘත දේහය සහ තුවාලකරු වැලිගම වලාන රෝහල වෙත රැගෙන ගොස් පසුව තුවාලකරු මාතර මහ රෝහල වෙත මාරුකර යවා තිබේ.

views

126 Views

Comments

arrow-up