එජාපයෙන් 115ක් නෙරපයි

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය පක්ෂයෙන් මැතිවරණයට තරඟ වැදීමට නම් යෝජනා ලබාගෙන සිටින එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත‍්‍රීවරුන් 54 දෙනකු එම පක්ෂයෙන් නෙරපා හැරීමට කටයුතු ඇත.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල විසින් මෙම තීරණය ගෙන තිබේ.
එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ව්‍යාපාරයට සහයෝගය නොදක්වන්නේ යැයි චෝදනා මත එම පක්ෂ පළාත් පාලන මන්ත්‍රීවරුන් 56 ක් දෙනකුද පක්ෂයෙන් නෙරපා හැරීමට තීරණය කර තිබේ.
737 Views
Comments