OCT
27
සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් වැසී යාමේ අවදානමක

සහල් ආනයනය කිරීම නතර නොකලහොත් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් වැසී යාමේ අවදානමක් පවතින බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය ප්‍රකාශ කරයි.
සහල් සඳහා පනවා ඇති ආනයනික බද්ද ශත 25 දක්වා අඩු කර ඇති බව ද එම සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා පවසා තිබේ.
මේ හේතුවෙන් අසීමාන්තික ලෙස සහල් ආනයනය කිරීම නිසා තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.
193 Views
Comments