දුරකථන ග්‍රාහකයන්ට අංක වෙනත් ජාල වෙත රැගෙන යාමේ සේවයට නීතිමය අනුමැතිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
14

දුරකථන ග්‍රාහකයන්ට අංක වෙනත් ජාල වෙත රැගෙන යාමේ සේවයට නීතිමය අනුමැතිය

දුරකථන ග්‍රාහකයන්ට අංක වෙනත් ජාල වෙත රැගෙන යාමේ සේවයට නීතිමය අනුමැතිය

සියලුම දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ සේවාව සඳහා (Number Portability) නීතිමය අවසරය හිමිව ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා පවසනවා.

 

 

අද (14) මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.

views

761 Views

Comments

arrow-up