FEB
08
ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනේ

ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම සඳහා වන තරග විභාගයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් අයදුම්පත් කැඳවා තිබේ.
මේ සඳහා රාජ්‍ය සේවයේ ඕනෑම තනතුරක සේවය කරන වයස අවුරුදු 40 ට අඩු උපාධිධාරීන්ට තම අයදුම්පත් යොමුකල හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කරන ලද නිවේදනයක සඳහන් වේ.
261 Views
Comments