අද උදෑසන 8.00 සිට හුදකලා කරන ප්‍රදේශ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
08

අද උදෑසන 8.00 සිට හුදකලා කරන ප්‍රදේශ

අද උදෑසන 8.00 සිට හුදකලා කරන ප්‍රදේශ

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (08) උදෑසන 8.00 සිට හුදෙකලා කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඒ අනුව පහත ග්‍රාම නිලධාරි වසම් අද උදෑසන සිට හුදකළා කෙරේ.

 

ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව පොලිස් බල ප්‍රදේශයේ, 

 

  • කොග්ගල 1 ග්‍රාම නිලධාරි වසම
  • කොග්ගල 2 ග්‍රාම නිලධාරි වසම
  • මීගහගොඩ ග්‍රාම නිලධාරි වසම
  • මාලියගොඩ ග්‍රාම නිලධාරි වසම
  • පියදිගම බටහිර ග්‍රාම නිලධාරි වසම

 

කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ,
 

  • නිවන්තිඩිය  ග්‍රාම නිලධාරි වසම
  • මාම්පේ නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම

 

ගම්පහ දිස්ත්රික්කයේ

  • කෙරවලපිටිය
  • වත්තල
  • හේකිත්ත
  • පල්ලියවත්ත උතුර
  • කෙරනගපොකුණ
  • ගල් උඩපිට
  • මත්තුමගල යන ප්‍රදේශද හුදෙකලා කර තිබෙනවා.

 

කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම පොලිස්  බල ප්‍රදේශයේ,

  • ඇරැව්වල බටහිර ග්‍රාම නිලධාරි වසම

 

UPDATE

කළුතර දිස්ත්‍රික්කයේ,

  • කලුතර උතුර පොලිස් වසම
  • විද්‍යාසේකර ග්‍රාම නිලධාරී වසමේ බෝසිරිපුර
  • මහවස්කඩුව උතුර
  • කලුතර දකුණ පොලිස් වසමේ නාගොඩ දකුණ ග්‍රාම නිලධාරී වසමේ විජිත මාවත යන ප්‍රදේශයන්ද වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර ඇත.

 

 

views

2082 Views

Comments

arrow-up