අද(19) තවත් ආසාදිතයින් 243ක් වාර්තා වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
19

අද(19) තවත් ආසාදිතයින් 243ක් වාර්තා වෙයි

අද(19) තවත් ආසාදිතයින් 243ක් වාර්තා වෙයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 243 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

 

හඳුනාගත් සියලු ආසාදිතයින් මීට පෙර හඳුනාගත් කොවිඩ් රෝගීන්ගේ ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

views

718 Views

Comments

arrow-up