චීනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 21ක් ශ්‍රී ලංකාව බලා පිටත් වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
27

චීනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 21ක් ශ්‍රී ලංකාව බලා පිටත් වෙයි

චීනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 21ක් ශ්‍රී ලංකාව බලා පිටත් වෙයි

චීනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් දැන් චීනයෙන් ආපසු පැමිණෙමින් සිටිනවා.

 

බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ සිසුන් 21 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද පස්වරුවේ ශ්‍රී ලංකාව බලා පිටත්ව ගොස් ඇති බවයි.

 

චීනයෙන් පැමිණි අය නිතිපතා වෛද්‍ය පරීක්ෂාවට සහභාගී වන ලෙස ඉල්ලා සිටින බව ජානාධිපති මාධ්‍ය අංශය කළ නිවේදනයක දැක්වෙනවා.

 

ඒම නිවේදනය පහතින්...

 

views

734 Views

Comments

arrow-up