ජාතික රූපවාහිනියේ සේවකයෝ හිටි හැටියේම පැමිණ සභාපතිගේ කාමරය වටලයි – (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
25

ජාතික රූපවාහිනියේ සේවකයෝ හිටි හැටියේම පැමිණ සභාපතිගේ කාමරය වටලයි – (PHOTOS)

ජාතික රූපවාහිනියේ සේවකයෝ හිටි හැටියේම පැමිණ සභාපතිගේ කාමරය වටලයි – (PHOTOS)

රුපවාහිනී සංස්ථාවේ සේකයන්ට මෙම මසට නියමිත වැටුප ගෙවන ලෙස හා වැටුප් කප්පාදුව නතර කරන ලෙස ඉල්ලමින් රූපවාහිනී සංස්ථාවේ සේවකයෝ ද විරෝධතාවයක නිරත විය.

 

ආයතනයේ ජේෂ්ඨ කළමනාකරුවන්ගේ රැස්වීමක් රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයාගේ කාර්යාලයේදී පවතී අතර එම අවස්ථාවේදී මෙම විරෝධතාවය පවත්වන්නට විය.

 

රූපවාහිනී සේවකයන් විරෝධතා පාඨ කියමින් රූපවාහිනී ජේෂ්ඨ කළමනාකාරිත්වයට සිය විරෝධය දක්වන්නට විය.

 

01.

 

 

 

02.

 

 

 

03.

 

 

views

759 Views

Comments

arrow-up