AUG
04
රට තුළ වාහන හිඟයක්

ඉදිරියේදී රට තුළ වාහන හිඟයක් ඇතිවිය හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ කියා සිටියේ කොරෝනා වසංගතයත් සමඟ ආනයනය සීමා කිරීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වැඩි ඉල්ලුමක් සහිත ඇතැම් වාහන සංචිත මේ වනවිටත් රට තුළ නොමැති බවයි.
1196 Views
Comments