සැමියාගේ වෙඩි පහරින් බිරිඳ මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
27

සැමියාගේ වෙඩි පහරින් බිරිඳ මරුට

සැමියාගේ වෙඩි පහරින් බිරිඳ මරුට

සැමියා විසින් සිය බිරිඳට වෙඩි තබා ඝාතනය කර ඇති සිද්ධියක් ඇඹිලිපිටිය, කරදමණ්ඩිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

 

 

 ඊයේ (26) උදෑසන මෙම ඝාතනය සිදුකර ඇති අතර පුද්ගලික් ආරවුලක් හේතුවෙන් ඇය⁣ගේ සැමියා මෙම ඝාතනය සිදු කර ඇති බව පොලීසිය පවසයි.

 

 

එලෙස මියගොස් ඇත්තේ නව නරගය, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවරිදි කාන්තාවකි.

 

 


සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර සැමියා සහ ඝාතනයට යොදා ගත් ගිනි අවිය පොලිසිය සොයාගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු ඇඹිලිපිටිය පොලීසිය මගින් සිදු කරයි.

views

1504 Views

Comments

arrow-up