“කොරෝනා වළක්වා ගන්න කළ කැප කිරීම නිසා මාව නිහඬ කළා” – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සියල්ල හෙළිකරයි (Video)
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
09

“කොරෝනා වළක්වා ගන්න කළ කැප කිරීම නිසා මාව නිහඬ කළා” – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සියල්ල හෙළිකරයි (Video)

“කොරෝනා වළක්වා ගන්න කළ කැප කිරීම නිසා මාව නිහඬ කළා” – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සියල්ල හෙළිකරයි (Video)

කොරෝනා වළක්වා ගැනීමේ වැඩපිළිවෙලට කළ කැප කිරීමට මට තෑග්ගක් ලැබුණු බවත් ඒ හරහා තමාය නිහඬ කළ බවත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා

 

“පාර්ලිමේන්තුවේදි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරිය කළ ප්‍රකාශය වැරදියි..ඒක⁣ට මට හිත රිදුනා.සෞඛ්‍ය ඇමැතිවරියත් ඒවගේම ප්‍රකාශයක් කළා ” යැයිද ඔහු සඳහන් කළේය.

 

“මට තියෙන චෝදනාව වැඩ කලා වැඩියි කියන එක විතරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහල නිලධාරින් හරහා ඇතැම් පුද්ගලික ආයතන ගෙන ආ යෝජනා මම ප්‍රතික්ෂේප කළා. ආයෙත් තනතුරු බාර ගන්නේ නෑ.” යනුවෙන්ද වෛද්‍යවරයා පැවසීය.

 

මාධ්‍යයට ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින්න ලෙස මේ වන විට චක්‍රලේඛ පවා නිකුත් කර ඇති බවද වෛද්‍යවරයා කියා සිටියේය.

 

views

1028 Views

Comments

arrow-up