ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී දිවිසැරියට සමුදෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
22

ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී දිවිසැරියට සමුදෙයි

ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී දිවිසැරියට සමුදෙයි

මෙරටේ සංගීත ක්ෂේත‍්‍රය පෝෂණය කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

 

මිය යන විට ඒ මහතා 75 වන වියේ පසුවුණි.

 

රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අද (22) දින අභාවප්‍රාප්ත වී ඇත.

 

අනිල් භාරතී මහතා ගායනා කරන ලද ගීත අතරින් බහුතරයක් නත්තල් ගීත වීම විශේෂයකි.

views

159 Views

Comments

arrow-up