කලු ජූලියට වසර 39යි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
24

කලු ජූලියට වසර 39යි

කලු ජූලියට වසර 39යි

කළු ජූලියට ඊයේ(23) දිනට වසර තිස් නවයක් සපිරුණා.

මේ නිමිත්තෙන් පහන් දැල්වීමක් ඊයේ පස්වරුවේ බොරැල්ල කනත්ත වටරවුමේ දී සිදු කෙරුණා.

මෙම අවස්ථාව සඳහා සර්වාගමික නායකයන් ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

 

views

229 Views

Comments

arrow-up