APR
16
ජනාධිපතිතුමා මට Call කරලා අශෝබන විදිහට බැන්නා - (VIDEO)

ඊයේ දිනයේ දී නාරාහෙන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවෙන් අනතුරුව රාත්‍රී කාලයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට දුරකතනයෙන් කතා කොට අශෝභන ලෙස බැන වැදුණු බවට විජේදාස රාජපක්ෂ මහතා අද මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියා.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයෙකුට උචිත නොවන ආකාරයෙන් තමාට බැන වැදුණු බවත් එම හේතුවෙන් තමාගේ ජීවිතයට යම් අවධානමක්ද පවතින බවද ඔහු මෙහිදී සඳහන් කළා.
එම වීඩියෝව පහතින්,
ජනාධිපති මට කෝල් කරලා අශෝබන විදිහට බැන්නා - විජයදාස රාජපක්ෂ
Posted by Newshub.lk on Thursday, April 15, 2021
1358 Views
Comments