APR
10
Unlimited Data Packages වල මිල ගනන් නිකුත් වේ!!

TRCL මගින් අන්තර්ජාල සේවා සපයන්නන්ට සීමා රහිත අන්තර්ජාල පැකේජ සදහා මිල ගනන් ඉදිරිපත් කරන ලෙස දන්වා සිටියා.
ඒ අනුව SLT Mobitel ආයතනය සිය Unlimited Data Packages වල මිල ගනන් ඉදිරිපත් කර තිබුණා.
ඒ මිල ගණන් මෙසේය.
1Mbps වේගයෙන්
2Mbps වේගයෙන්
4Mbps වේගයෙන්
මෙම පැකේජ වල Telegram සදහා දිනකට 1.5GB උපරිම සීමාවක් ඇති අතර Torrents Download කිරීමටද අවස්ථාවක් නැත.
1327 Views
Comments